kapumahaththaya
කරුණාකර ඔබගේ වාසගම සහිත සම්පූර්ණ නම සදහන් කරන්න.
ඔබගේ ස්ත්‍රි/පුරුෂ බව තෝරන්න. —ස්ත්‍රිපුරුෂ
ඔබගේ පුරවැසිභාවය තෝරන්න. —මා ශ්‍රි ලාංකික පුරවැසියෙකි.මා ද්විත්ව පුරවැසියෙකි.
කරුණාකර ශ්‍රි ලංකාවේ ස්ථීර පදිංචි ලිපිනය සදහන් කරන්න.
ඔබගේ නිවසට ලිපි බෙදන තැපැල් කාර්යාලයේ නම සදහන් කරන්න.
කරුණාකර ආසන්නතම නගරය සදහන් කරන්න.
ඔබ පදිංචි දිස්ත්‍රික්කය තෝරන්න. —කොළඹගම්පහකළුතරමහනුවරමාතලේනුවරඑළියගාල්ලමාතරහම්බන්තොටයාපනයකිලිනොච්චිමන්නාරමවවුනියාවමුලතිව්මඩකලපුවඅම්පාරත්රිකුණාමලයකුරුණෑගලපුත්තලමඅනුරාධපුරපොළොන්නරුවබදුල්ලමොණරාගලරත්නපුරකෑගල්ල
ඔබගේ පළාත තෝරන්න. —බස්නාහිර පළාතවයඹ පළාතසබරගමුව පළාතදකුණු පළාතඌව පළාතඋතුරුමැද පළාතඋතුරු පළාතනැගෙනහිර පළාතමධ්‍යම පළාත
ද්විත්ව පුරවැසියෙකු නම්, දැනට පදිංචි රටෙහි ස්ථීර පදිංචි ලිපිනය සදහන් කරන්න.
ඔබගේ ඊමේල් ලිපිනය ලබා දෙන්න.
කරුණාකර සෘජු දුරකතන අංකය සදහන් කරන්න.
කරුණාකර WhatsApp දුරකතන අංකය සදහන් කරන්න.
කරුණාකර ජාතික හැදුනුම්පත් අංකය ලබා දෙන්න.
කරුණාකර ඔබගේ උපන් දිනය තෝරන්න.
උපන් වේලාව සදහන් කරන්න.
උපන් ස්ථානය සදහන් කරන්න.
ඔබගේ කේන්දර පිටපත —ඇතනැත
ඔබගේ කේන්දර පිටපතෙහි දෝෂ තිබේද? —ඔව්නැතනොදනී
කරුණාකර කේන්දර පිටපතෙහි දෝෂ තිබේ නම් දෝෂය සදහන් කරන්න.
ඔබගේ මව සිටින්නේද? —ඔව්නැහැ
මවගේ රැකියාව (තිබේ නම්)
ඔබගේ පියා සිටින්නේද? —ඔව්නැහැ
පියාගේ රැකියාව (තිබේ නම්)
මව/පියා නොමැති නම් භාරකරු සදහන් කරන්න.
කරුණාකර මව/පියා/භාරකරුගේ දුරකතන අංකය ලබා දෙන්න.
ඔබට සහෝදරයන් සිටින්නේද? —ඔව්නැහැ
සහෝදරයන්ගේ විවාහ/අවිවාහක බව සහ ඔවුන්ගේ පදිංචිය පිළිබද සදහන් කරන්න.
ඔබට සහෝදරියන් සිටින්නේද? —ඔව්නැහැ
සහෝදරියන්ගේ විවාහ/අවිවාහක බව සහ ඔවුන්ගේ පදිංචිය පිළිබද සදහන් කරන්න.
ඔබගේ මාසික ආදායම දල වශයෙන් තෝරන්න. —30000 ට අඩු30000-50000 අතර50000-100000 අතර100000-200000 අතර200000-300000 අතර300000-400000 අතර400000-500000 අතර500000 ට වැඩි
ඔබට හිමි රැකියා ක්ෂේත්රය තෝරන්න. —නැතරජයේ සේවයපෞද්ගලික අංශයවිශ්රාමිකව්යාපාරිකවිදේශතග සේවයකෘෂිකාර්මික අංශයස්ව්යං රැකියා
රැකියාවට අදාල ඔබට හිමි තනතුර හෝ ශ්‍රේණිය හා ඔබ ලබන සාමාන්‍ය මාසික වැටුප (රුපියල්) වලින් සදහන් කරන්න.
ඔබට දැනට පදිංචියට නිවසක් තිබෙන්නේද? —ඇතනැත
ඔබ විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තෝරා දෙන්න. —මා හට අංගසම්පූර්ණ නිවසක් ඇත.මා හට ඉදිකරමින් පවතින නිවසක් ඇත.මා හට මහගෙදර ඇත.මා හට නිවසක් ඇත. නමුත් විවාහයෙන් පසු සහකරුගේ/ සහකාරියගේ නිවසේ පදිංචියට කැමතියි.මා හට නිවසක් නැත.මා හට නිවසක් නැත. විවාහයෙන් පසු සහකරුගේ/ සහකාරියගේ නිවසේ පදිංචියට කැමතියි.මාගේ රැකියා ස්ථානයේ නිල නිවසක් ඇත.
ඔබ සතු වාහන තිබෙන්නේ නම් ඒ පිළිබද තොරතුරු ලබා දෙන්න.
ඔබගේ දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද තිබෙන්නේද? —ඇතනැත
ඔබ ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම තෝරන්න. —සාමාන්‍ය පෙළට අඩුසාමාන්ය පෙළ දක්වාසාමාන්ය පෙළ සමත්උසස් පෙළ දක්වාඋසස් පෙළ සමත්සහතික පත්රඩිප්ලෝමාඋසස් ඩිප්ලෝමාඋපාධි අපේක්ෂකඋපාධිගෞරව උපාධිආචාර්ය උපාධි
ඔබ සතු වෙනත් සුදුසුකම් සදහන් කරන්න.
කරුණාකර ඔබගේ උස තෝරන්න. —අඩි 04 යිඅඩි 04 යි අගල් 01අඩි 04 යි අගල් 02අඩි 04 යි අගල් 03අඩි 04 යි අගල් 04අඩි 04 යි අගල් 05අඩි 04 යි අගල් 06අඩි 04 යි අගල් 07අඩි 04 යි අගල් 08අඩි 04 යි අගල් 09අඩි 04 යි අගල් 10අඩි 04 යි අගල් 11අඩි 05 යිඅඩි 05 යි අගල් 01අඩි 05 යි අගල් 02අඩි 05 යි අගල් 03අඩි 05 යි අගල් 04අඩි 05 යි අගල් 05අඩි 05 යි අගල් 06අඩි 05 යි අගල් 07අඩි 05 යි අගල් 08අඩි 05 යි අගල් 09අඩි 05 යි අගල් 10අඩි 05 යි අගල් 11අඩි 06 යිඅඩි 06 යි අගල් 01අඩි 06 යි අගල් 02අඩි 06 යි අගල් 03අඩි 06 යි අගල් 04අඩි 06 යි අගල් 05අඩි 06 යි අගල් 06අඩි 06 යි අගල් 07අඩි 06 යි අගල් 08අඩි 06 යි අගල් 09අඩි 06 යි අගල් 10අඩි 06 යි අගල් 11අඩි 07 යිඅඩි 07 යි අගල් 01අඩි 07 යි අගල් 02අඩි 07 යි අගල් 03අඩි 07 යි අගල් 04අඩි 07 යි අගල් 05අඩි 07 යි අගල් 06අඩි 07 යි අගල් 07අඩි 07 යි අගල් 08අඩි 07 යි අගල් 09අඩි 07 යි අගල් 10අඩි 07 යි අගල් 11
ඔබගේ බර (kg) සදහන් කරන්න.
කුලය පිළිබද තෝරා දිය හැකිද? (ඔබට අවශ්‍ය නම් මෙම තොරතුරු ලබා නොදී සිටීමේ හැකියාව ඇත. මංගල කටයුතු ප්‍රමාද වීමට එය හේතු විය හැක.) —ගොවිගම(රදල,ගොවි,පට්ටි)කරාවසලාගමදුරාවහුණුආචාරි/ගල්ලදු/වනවන්දනහේන/රදාවහුම්පුර/හකුරුකුඹල්/බඩහැලදුර(වෙල්ලදුර/බෝධි/පන්නදුර)නැකැති/බෙරවාබත්ගම/පදුගහලකින්නිරරොඩී/හුලවාලිවෙනත්
ඔබගේ සහකරුගේ/ සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත්ද? —ඔව්නැත
ඔබගේ පෙනුම සහ පැහැය පිළිබද, ලබා දී ඇති තොරතුරු මත තෝරා දෙන්න. —තලෙළු සාමාන්‍ය පෙනුමතලෙළු ලස්සනතලෙළු කඩවසම්පැහැපත් සාමාන්‍ය පෙනුමපැහැපත් ලස්සනපැහැපත් කඩවසම්අදුරු පැහැය සාමාන්‍ය පෙනුමඅදුරු පැහැය ලස්සනඅදුරු පැහැය කඩවසම්
ඔබ මොනයම් හෝ ශාරීරික ආබාධයකින් පසුවන්නේද? —ඔව්නැත
ඔබ මොනයම් හෝ බෝ නොවන රෝගයකින් (අධිරුධිර පීඩනය, හෘද රෝග, රුධිරගත සීනි වැනි) පසුවන්නේද? එලෙස පසුවන්නේ නම් කරුණාකර බෝ නොවන රෝගය සදහන් කරන්න.
විවාහ දිවියට සෘජුව බලපාන රටෙහි නීතිය ක්‍රියාත්මක වීමක් සිදුවන්නේද? (නිතිය ඉදිරියේ වරදකරු වී තිබෙන්නේද) —ඔව්නැත
කරුණාකර ඔබ අදහන ආගම තෝරා දෙන්න. —බෞද්ධක්රිස්තියානිහින්දුස්ලාම්වෙනත්
ඉහත සදහන්ව නොමැති ආගමක් හෝ ඉහත සදහන් ආගමක නිකායක් හෝ අනුගමනය කරන්නේ නම් ඒ පිළිබද සදහන් කරන්න.
ඔබගේ සහකරු/ සහකාරිය අදහන ආගම පිළිබද සැලකිලිමත්ද? —ඔව්නැත
කරුණාකර ඔබගේ ජාතිය තෝරා දෙන්න. —සිංහලදෙමළමුස්ලිම්බර්ගවෙනත්
ඔබගේ ජන වර්ගය ඉහත සදහන් නොමැති වෙනත් ජන වර්ගයක නම් සදහන් කරන්න.
ඔබගේ සහකරුගේ/ සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත්ද? —ඔව්නැත
කරුණාකර ඔබගේ තත්වය (විවාහ/අවිවාහක බව) තෝරා දෙන්න. —අවිවාහකදික්කසාද (කෙටි විවාහයකි)දික්කසාද (දරුවන් ඇත)දික්කසාද (දරුවන් නැත)වැන්දඹු (දරුවන් ඇත)වැන්දඹු (දරුවන් නැත)විවාහයෙන් වෙන් වූ (නීත්‍යාණුකූලව දික්කසාද වී නොමැති) (දරුවන් ඇත)විවාහයෙන් වෙන් වූ (නීත්‍යාණුකූලව දික්කසාද වී නොමැති) (දරුවන් නැත)
ඔබගේ තත්වය දික්කසාද/ වැන්දඹු/ විවාහයෙන් වෙන්වූ යන ක්ෂේත්‍ර නියෝජනය කරන්නේ නම් කරුණාකර දික්කසාද සහතිකය ඇති නැති බව/ කාලාත්‍රයාගේ මරණ සහතිකය ඇති නැති බව/ දරුවන් සිටින්නේ නම් ඔවුන්ගේ ස්ත්‍රි පුරුෂ බව සහ වයස් සීමාවන් ඇතුලු තොරතුරු සදහන් කරන්න.
ඔබ දුම්වැටි/මත්පැන් භාවිතා කරන්නේදැයි දී ඇති තොරතුරු මත තෝරා දෙන්න. —නැත.නිතර භාවිතා කරමි.සාමාන්‍යයෙන් භාවිතා කරමි.ඉදහිට භාවිතා කරමි.දුම්වැටි පමණක් භාවිතා කරමි.මත්පැන් පමණක් භාවිතා කරමි.පසුව දැනුවත් කරමි.
කරුණාකර ඔබ පිළිබද හැදින්වීමක් කරන්න.(ඔබගේ චරිතය කෙබදුදැයි සහ ඔබගේ රුචිකත්වයන් සදහන් කර ඔබගේ සිහින කුමරුට/සිහින කුමරියට ඔබව හදුන්වා දෙන්න.)
ඔබ බලාපොරොත්තු වන සහකරු/සහකාරිය කෙබදු අයකුදැයි අප වෙත පැහැදිලි කරන්න. (ඔබගේ තත්වය, පෙනුම, රැකියාව පවුල් පසුබිම ඇතුලු තොරතුරු සමග ගැලපීමට හැකි වන පරිදි ඔබගේ සිහින කුමරු/ කුමරිය ඔබ විසින් අප වෙත පැහැදිලි කල යුතුය.)
ඔබ ලියාපදිංචි ගාස්තු ගෙවන ක්‍රමවේදය තෝරන්න. —බැංකු තැම්පතුතැපැල් කාර්යාල මුදල් ඇනවුම(pmt)
කරුණාකර ඔබ ලියාපදිංචි ගාස්තු ගෙවන ලද මුදල් තැම්පතු පත්‍රිකාවේ ඡායාරූපය ලබා දෙන්න.
ඔබගේ මංගල යෝජනාව පිළිබද තොරතුරු සාකච්ඡා කර ගැනීමට පහසු වේලාව ලබා දෙන්න. (අවශ්‍ය අවස්ථාවල වීඩියෝ ඇමතුමක් හරහා සම්බන්ධ වීමේ පහසුකම තිබීම සේවා ගුණාත්මක භාවය වෙනුවෙන් ඉවහල් වනු ඇත.)
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව සේවා ලබා ගැනීමට එකග වෙමි.