ආර්. එම්. ජේ. එස්. රත්නායක
2012 වසරේ සිට ශ්‍රි ලංකාවේ මංගල සේවා ආයතන පිළිබද පුළුල් සමාජ සමීක්ෂණය කිරීම, වෘත්තීය කපු මහත්වරු අධීක්ෂණය කර ප්‍රායෝගික පරීක්ෂණ හරහා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම හා ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම සම්පාදනය, මංගල උත්සව සදහා සේවා සපයන ආයතන හා පවුල් උපදේශන සේවාව පිළිබද තොරතුරු අධ්‍යනය කර විවාහ අපේක්ෂිතයන් වෙනුවෙන් කපු මහත්තයා ආයතනය නිර්මාණය කිරීම.
ටි.කේ. එස්. ගාමිණි
ඔහුගේ වසර 02 ක වෘත්තීය අද්දැකීම් තනි පුද්ගල මංගල සේවා නියෝජිතයින් පිළිබද අධ්‍යනය කිරීමටත්, වෘත්තීය කපු මහත්වරු අධීක්ෂණය කිරීම, ප්‍රායෝගික පරීක්ෂණ හරහා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම හා ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම සම්පාදනය කිරීම මෙන්ම 2021 වසරේ සිට අපගේ විවාහ අපේක්ෂිතයන් සදහා මංගල යෝජනා සෙවීමේ සිට නිවාස වෙත ගොස් තොරතුරු සොයා බලමින් කපු මහත්තයා ආයතනයේ නියෝජිතයෙකු ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කය ආවරණය කරමින් සිටී.
රිෂාඩ්
ඔහුගේ වසර 2 ක වෘත්තීය අද්දැකීම් කපු මහත්තයා ආයතනය නිර්මාණය කිරීමේදී ඉතා වැදගත් විය. මංගල සේවා ආයතන පිළිබද සමීක්ෂණය කිරීමට දායකත්වය ලබා දීමත් වෘත්තීය කපු මහත්වරු අධීක්ෂණය කිරීමේදී භාෂා පරිවර්තකයකු ලෙසත් ප්‍රායෝගික පරීක්ෂණ හරහා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේදී හා ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම සම්පාදනය කිරීමේදී ඔහුගේ අද්දැකීම් මහගු සේවාවක් සපයන ලදි. 2022 වර්ෂයේ අගෝස්තු මාසය වන විට අපගේ විවාහ අපේක්ෂිතයන් දෙදෙනෙකුගේ විවාහ කටයුතු සාර්ථකව අවසන් කිරීමට දායකත්වය ලබා දෙන ලදි.
එම්. ජයසේකර
ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක මංගල සේවා ආයතන පිළිබද සමීක්ෂණය කිරීමේදී මංගල සේවා සපයන ආයතන හා පුද්ගලයන් පිළිබද පුළුල් අධ්‍යනයක් සිදු කිරීමටත්, වෘත්තීය කපු මහත්වරු අධීක්ෂණය කිරීම, ප්‍රායෝගික පරීක්ෂණ හරහා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම හා ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම සම්පාදනය කිරීම මෙන්ම 2021 වසරේ සිට අපගේ විවාහ අපේක්ෂිතයන් සදහා මංගල යෝජනා සෙවීමේ සිට විවාහ අපේක්ෂිතයන් වෙත ගොස් තොරතුරු සොයා බලමින් කපු මහත්තයා ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් නියෝජිත ලෙස ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුමට යටත්ව කටයුතු කරමින් සිටී.
ඩබ්.අයි.ආර්.ඩි.එල්. වික්‍රමාරච්චි
වසර 05 ක වෘත්තීය අද්දැකීම් සහිත වික්‍රම මහතා මංගල සේවා නියෝජිතයින් පිළිබද අධ්‍යනය සිදු කිරීමටත්, වෘත්තීය කපු මහත්වරු අධීක්ෂණය කිරීම, ප්‍රායෝගික පරීක්ෂණ හරහා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම හා ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම සම්පාදනය කිරීම මෙන්ම 2021 වසරේ සිට අපගේ විවාහ අපේක්ෂිතයන් සදහා මංගල යෝජනා සෙවීමේ සිට නිවාස වෙත ගොස් තොරතුරු සොයා බලමින් කපු මහත්තයා ආයතනයේ කුරුණෑගල දිස්ත්‍රික් නියෝජිතයෙකු ලෙස ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුමට යටත්ව කටයුතු කරමින් සිටී.
පි.ජේ. ප්‍රනාන්දු
වසර 5 ක වෘත්තීය අද්දැකීම් සහිතයි. තනි පුද්ගල මංගල සේවා නියෝජිතයින් පිළිබද අධ්‍යනය කිරීමටත්, වෘත්තීය කපු මහත්වරු අධීක්ෂණය කිරීම, ප්‍රායෝගික පරීක්ෂණ හරහා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම හා ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම සම්පාදනය කිරීම මෙන්ම 2021 වසරේ සිට අපගේ විවාහ අපේක්ෂිතයන් සදහා මංගල යෝජනා සෙවීමේ සිට නිවාස වෙත ගොස් තොරතුරු සොයා බලමින් කපු මහත්තයා ආයතනයේ නියෝජිතයෙකු ලෙස අනුරාධපුර පොලොන්නරුව දිස්ත්‍රික්ක ඇතුලු සමස්ත දිවයිනම ආවරණය කරමින් ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුමට යටත්ව කටයුතු කරමින් සිටී.
කේ. ආර්. රත්නායක
ඔහුගේ වසර 10 ක වෘත්තීය අද්දැකීම් තනි පුද්ගල මංගල සේවා නියෝජිතයින් පිළිබද අධ්‍යනය කිරීමටත්, වෘත්තීය කපු මහත්වරු අධීක්ෂණය කිරීම, ප්‍රායෝගික පරීක්ෂණ හරහා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම හා ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම සම්පාදනය කිරීම මෙන්ම 2021 වසරේ සිට අපගේ විවාහ අපේක්ෂිතයන් සදහා මංගල යෝජනා සෙවීමේ සිට නිවාස වෙත ගොස් තොරතුරු සොයා බලමින් කපු මහත්තයා ආයතනයේ නියෝජිතයෙකු ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කය ආවරණය කරමින් ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුමට යටත්ව කටයුතු කරමින් සිටී.