kapumahaththaya

  1. Home
  2. Wedding Planning & Pricing

Wedding Planning & Pricing

මංගල උත්සව සදහා භාණ්ඩ හා සේවා බලාපොරොත්තු වන ඔබට.

  • අපගේ සේවාව තුල ලියාපදිංචිවී විවාහ ගිවිසගත් යුවල සදහාත් අපගේ ලියාපදිංචිය ලබා ගෙන වෙනත් ක්‍රමවේදයකට මංගල යෝජනාවක් ලබා විවාහ ගිවිස ගත් යුවල සදහාත් 10% ක උපරිමයකට යටත්ව විශේෂ වට්ටමක් සහිතව අපගේ ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම යටතේ සේවා සපයන මංගල සේවා ආයතන තුලින් මෙම සේවාව විශ්වසනීයව ලබා ගැනීමට අප මැදිහත් වන්නෙමු.
  • අපගේ සේවාව තුල ලියාපදිංචිවී නොමති මංගල උත්සවය සැලසුම් කරන යුවල සදහා මෙම සේවාව සක්‍රිය කර ගැනීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන් ඔබ අපේක්ෂා කරන සේවා ලබා ගැනීමට හැකි  අපගේ  ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම යටතේ සම්බන්ධ වී ඇති මංගල සේවා ආයතන අධ්‍යනය කල යුතුය. එම ආයතන තුලින් අපගේ මැදිහත් වීම මත සේවා ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් අපගේ ලියාපදිංචිය ලබා ගැනීම සිදු කල යුතුය.
  • ඔබගේ මංගල උත්සවය සදහා සේවා ලබා ගැනීමට අවශ්‍ය නම් වෙබ් අඩවියේ ඇති මංගල උත්සවය සැලසුම් කිරීමේ අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කර අප වෙත යොමු කල යුතුය.
  • ඔබගේ  අයදුම්පත ලැබීමෙන් පසු කලින් වෙන් කර ගත් වේලාවක මංගල උත්සවයට අදාල තොරතුරු සාකච්ඡා කර ගැනීම සදහා දුරකතනයෙන් සම්බන්ධ විය යුතුය.
  • මංගල උත්සවය සැලසුම් කිරීමේ අයදුම්පත සම්පූර්ණ කිරීමේදී ඔබ ලියාපදිංචි වීමේදී අප විසින් නිකුත් කල  ආයතනික මුදල් භාර ගැනීමේ ලදු පත අවශ්‍ය අවස්ථා වල  ඉදිරිපත් කිරීම සිදු කල යුතුය.

මංගල උත්සවය සැලසුම් කිරිමේ ලියාපදිංචි ගාස්තුව

අපගේ සේවාව තුල ලියාපදිංචිවී විවාහ ගිවිසගත් යුවල සදහා

ලියාපදිංචි ගාස්තුව

Free

10% ක උපරිමයකට යටත්ව විශේෂ වට්ටමක් සහිතව අපගේ ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම යටතේ සේවා සපයන මංගල සේවා ආයතන තුලින් මෙම සේවාව විශ්වසනීයව ලබා ගැනීමට අප මැදිහත් වන්නෙමු.

අපගේ ලියාපදිංචිය ලබා ගෙන මංගල සේවා සපයන ආයතන තෝරා ගැනිමට

ලියාපදිංචි ගාස්තුව

RS 4500.00

10% ක උපරිමයකට යටත්ව විශේෂ වට්ටමක් සහිතව අපගේ ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම යටතේ සේවා සපයන මංගල සේවා ආයතන තුලින් මෙම සේවාව විශ්වසනීයව ලබා ගැනීමට අප මැදිහත් වන්නෙමු.

මංගල උත්සව සදහා භාණ්ඩ හා සේවා සපයන ඔබට.

  • මෙරට ජන වර්ගය, ආගමික පසුබිම හා ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේනික චාරිත්‍රනුකූල මංගල සේවාවන් සැපයිය හැකි ලංකාව පුර විසිරි සිටින මංගල උත්සව සදහා සේවා සපයන ඔබට අපගේ වෙබ් අඩවිය හරහා ඔබගේ ආයතනය නොමිලේ ප්‍රචාරණය කිරීමට සීමිත කාල සීමාවකට අවස්ථාව ලබා දෙන්නෙමු.
  • ඔබගේ මංගල සේවා ආයතනය පිළිබද සේවා ලාභීන් වෙත තොරතුරු හා සේවාවන් පිළිබද දැනුවත් කිරීම වෙනුවෙන් වෙබ් පිටුවක් පහසු මුදලකට නිර්මාණය කිරීමටද අප අවස්ථාව ලබා දෙන්නෙමු.
  • අපගේ ලියාපදිංචිය ලබා ගත් යුවතිපතීන් සදහා ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම යටතේ සේවා සැපයීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් අපගේ නියෝජිත ආයතනයක් ලෙස සම්බන්ධ වීමේ අවස්ථාව ඇත. ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම යටතේ අප වෙත ලැබෙන සියලු මංගල උත්සව කටයුතු අපගේ සෘජු මැදිහත් වීම මත ඔබ වෙත ලබා දීමට කටයුතු කරන්නෙමු.

මංගල සේවා ආයතනයේ දැන්වීම ප්‍රචාරණ ගාස්තුව

Free

ඔබගේ මංගල සේවා ආයතනයේ දැන්වීම නොමිලේ පල කිරීම
(සීමිත කාලසීමාවකට පමණි)
ඡායාරූප උපරිමය 01

Free

අපගේ ලියාපදිංචිය ලබා ගත් යුවතිපතීන් සදහා ස්වාධීන කොන්ත්‍රාත් ගිවිසුම යටතේ සේවා සැපයීය යුතුය.
ඔබගේ මංගල සේවා ආයතනය පිළිබද සියලු තොරතුරු ඇතුලත් වෙබ් පිටුවක් නිර්මාණය කිරීමට අවස්ථාව හිමිවේ.
ඡායාරූප උපරිමය 30

ඔබට පහත ගෙවීම් ක්‍රම භාවිතා කළ හැක.

ලංකා බැංකුව
ගල්අමුණ ශාඛාව
ගිණුම් අංකය - 75941527
R.M.J.S. Rathnayaka
දුරකතන අංකය +94713179021
දිවයින පුරා පිහිටි ඕනෑම තැපැල් හා උප තැපැල් කාර්යාලයක් හරහා මුදල් ඇනවුමක් (PMT) මගින් ගෙවීම් කල හැක.
මුදල් ලබන අය - R.M.J.S. Rathnayaka.
ගෙවීම් කාර්යාලය - හිගුරක්ගොඩ
දුරකතන අංකය +94713179021
මහජන බැංකුව
හිගුරක්ගොඩ ශාඛාව
ගිණුම් අංකය - 006-2001-1002-8753
R.M.J.S. Rathnayaka
දුරකතන අංකය +94713179021