kapumahaththaya

  1. Home
  2. Family Counseling

Family Counseling

නම

ප්රවීන මනෝ විද්යා දේශක, මනෝවිද්යාඥ (PHD), මානව සම්පත් සංවර්ධන උපදේශක, ආචාර්ය නිශ්ශංක ගුණරත්න.

දුරකතන අංකය

071 8120 403

ලබා දෙන උපදේශන සේවාවන්

විවාහ ජීවිතයේ ඇති වන ගැටලු සඳහා පවුල් උපදේශනය

ලිංගික ගැටලු සඳහා ප්රතිකාර කිරීම

සැකය, කලකිරීම, අධිමානය, හීමානය, අනිසිබිය, ආවේශවීම වැනි සියලුම මානසික අසමතුලිතතා සඳහා ප්රතිකාර කිරීම

මෝහන ප්රතිකාර

හෝමියෝපති ප්රතිකාර

ළමුන්ගේ භාෂාමය සංවර්ධනය

දරුවන්ගේ අකීකරු වීම හා දැඩි ක්රියාකාරීත්වය, අධ්යාපන දුර්වලතා සහ අමතකවීම, විභාග බිය, ළමුන්ගේ පෞරුෂ හා චර්යාත්මක ගැටළු, ඇබ්බැහි වීම, ළමා මානසික රෝග සඳහා ප්රතිකාර