නම/ලියාපදිංචි අංකය | marriage proposal b 102 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1992-02-22 |
උස height | අඩි 05 අගල් 06 |
බර (kg) | 72 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | පැහැපත් කඩවසම් |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | computer hardware technician |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | computer hardware |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් හෝදරයෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් ඇත. වැඩිමල් සොයුරිය විවාහක අතර බාල සොයුරිය අවිවාහකයි |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට මහගෙදර ඇත |
මා සතු වාහන | යතුරු පැදි දෙකක් සහ ත්‍රිරෝද රථයක් ඇත |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | ඉදහිට භාවිතා කරමි නමුත් ඇබ්බැහිවී නැත |
මා පිළිබද පැහැදිලි කිරීම | මම සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත කෙනෙක්. ඒ වගේම සුහදශීලියි. යමක් පිළිබද අවබෝධයෙන් සහ බුද්ධීමත්ව සිතා කටයුතු කල හැකි අයෙක්. ආදරණිය හැගීම් වලට සංවේදී වගේම දියුණුවට උත්සහවන්තව කටයුතු කරන අයෙක්. ටිකක් කේන්ති එනවා ඒක ඒ වෙලාවට විතරයි ඇත්තටම ඒ සංවේදී නිසයි |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | චාම් ගති තියන පියකරු පෙනුමක් තියන චරිතවත් සහකාරියක් බලාපොරොත්තු වෙනවා. දෙදෙනා සමග සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න බලාපොරොත්තු වෙන සහකාරියක් වෙන්න ඕන. රැකියාවක් ඇති හෝ දැණුම බුද්ධිය ඇති ස්වාමියාට ශක්තියක් විය හැකි අවිවාහක සහකාරියක් බලාපොරොත්තු වෙනවා. (සුදු ගෑනු ළමයෙකුට තමයි කැමති) |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාල මහතා සහ සොයුරිය සමග තොරතුරු සාකච්ඡා කර සුදුසු මංගල යෝජනා සොයමින් පවතියි |