නම/ලියාපදිංචි අංකය | marriage proposal b 103 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1995-05-16 |
උස height | අඩි 05 අගල් 07 |
බර (kg) | 65 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | පැහැපත් කඩවසම් |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | ෆාමසි සදහා ඖෂධ තොග අලෙවිය සහ බෙදාහැරීම |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | marketing ඩිප්ලෝමාවක් හදාරා ඇති අතර ඖෂධ ක්ෂේත්රයේ වසර 7 ක පලපුරුද්ද ඇත. (ඖෂධ ප්‍රවර්ධන නිළධාරීවරයෙකු ලෙස) |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් නිවුන් සහෝදරයෙක් සහ එක් සහෝදරියක් ඇත. සහෝදරයා විවාහක අතර සහෝදරිය අවිවාහකයි |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට ඉදිකරමින් පවතින නිවසක් ඇත. |
මා සතු වාහන | මෝටර් රථයක් ඇත. |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | මම සාමකාමී තැම්පත් චරිතයක් නිදහසේ ජීවත් වෙන්න කැමතියි. දියුණුවට උත්සහවන්තයි ඒ් වගේම ක්‍රියාශීලියි. මම අවුරුදු 07 ක් ප්‍රසිද්ධ පෞද්ගලික ඹෟෂධ සමාගම් දෙකක ඹෟෂධ ප්‍රවර්ධන නිළධාරීවරයෙකු විදියට වැඩ කරලා තියනවා. ඒ් වගේම ඒ් ආයතන වල රාජකාරී කරන කාලසීමාවේ උසස්වීම් ලබා ඉහල වැටුපක් ලැබුවා. නමුත් මගේම ව්‍යාපාරයක් කරන්න මගෙ සිහිනයක් තිබුනා. මගෙ සහෝදරයත් එක්ක එකතු වෙලා මේ වෙද්දි ඹෟෂධ බෙදාහැරීමේ ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යනවා. මම 2022 මැයි මාසෙ විවාහ උනා. නොවනැම්බර් වෙනකල් හොදට හිටියා. නොවැම්බර් වල අපි වෙන් උනා. අවුරුද්දක් විතර බලාගෙන හිටියා. ආවෙ නැති නිසා දික්කසාද උනා. අපි අතර හදුනා ගැනීමට කාලයක් තිබුනෙ නැහැ. දික්කසාද වෙන්න දෙන්නගෙ අනවබෝධය හේතු උනා. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | තැම්පත් ගති තියන පියකරු පෙනුමක් තියන රැකියාවක් කරන සහකාරියක් බලාපොරොත්තු වෙනවා. අවිවාහක හෝ අසත්සනට පමණක් සීමා උන කෙටි විවාහයකින් වෙන් උන දරුවන් නොමැති සහකාරියක් නුවර අවටින් බලාපොරොත්තු වෙනවා |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාල මහතා සමග සහ මව සමග තොරතුරු සාකච්ඡා කර සුදුසු මංගල යෝජනා සොයමින් පවතියි |