නම/ලියාපදිංචි අංකය | marriage proposal b 60 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1982-04-18 |
උස height | අඩි 05 අගල් 03 |
බර (kg) | 63 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | ව්‍යාපාර අදායම් ලබන අතර සංචාරක ව්‍යපාරයේ රියදුරෙකු ලෙස අමතර ආදායම් ලබමි |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | ව්‍යපාර පිළිබද මනා දැනුමක් ඇත |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරියක් සහ සහෝදරයන් තිදෙනෙක් සිටියි ඔවුන් විවාහකයි. |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට අංග සම්පූර්ණ නිවසක් ඇත. |
මා සතු වාහන | ත්‍රිවිලර් එකක් සහ යතුරුපැදියක් ඇත |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | සාමාන්‍යයෙන් ඉදහිට මත්පැන් පමණක් භාවිතා කරමි |
මා පිළිබද පැහැදිලි කිරීම | මා සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත සමාජශිලි ගමේ නගරයේ කැපී පෙනෙන චරිතයකි. අයුක්තියට අසාධාරණයට අකමැති පුද්ගලයෙකි. ආගමට දහමට ලැදි අතර හැකි අයුරින් උදව් කිරිමට කටයුතු රන අයෙකි. මා සංචාරයට කැමැත්තක් දක්වන අතර ඒ් නිසාම සංචාරක ක්ෂේත්රයේ රියදුරු වෘත්තිය විනෝදාංශය සදහා සිදු කරමි. ව්‍යාපාර පිළිබද අද්දැකීම් ඇති අතර ඒ් කටයුතු මේ වන විටත් සිදුකරමින් සිටියි. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | මාගේ ගතිගුණ සමග අදහස් ගැලපෙන මගේ වයසට සමාන හෝ වයසට අඩු පියකරු පෙනුමැති රැකියාවක් ඇති හෝ නැති මාගේ ව්‍යපාර කටයුතු වලට සහය විය හැකි සහකාරියක් බලාපොරොත්තු වෙමි. ගම්පහ කුරුණෑගල ප්‍රදේශයක සහකාරියක් නම් මාගේ ව්‍යාපාර කටයුතු සදහාද ඇයට සහය වියහැකියි. බින්න විවාහයකට වුවද මා කැමැත්තක් දක්වන අතර සුදුසු සහකාරියක් බලාපොරොත්තු වෙමි. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | සුදුසු මංගල යෝජනාවක් සොයමින් පවතියි. |