නම/ලියාපදිංචි අංකය | marriage proposal b 65 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1992-06-29 |
උස height | අඩි 05 අගල් 09 |
බර (kg) | 64 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | ව්‍යාපාරික ආදායම් ලබමි |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | සැලසුම් ශිල්පී සහතිකපත්‍ර පාඨමාලාව හදාරා ඇත |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරයෙක් ඇත. විවාහ වී වෙනම පදිංචිව සිටියි |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට ඉදිකරමින් පවතින නිවසක් ඇත. |
මා සතු වාහන | – |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | මා අවංක ගති ඇති නිහඩ සාමකාමී නිහතමානී පුද්ගලයෙකි. මාපිය සෙවනේ හැදී වැඩුනු අයෙකු බැවින් මාපියන් හට ලෙන්ගතු අයෙකි. මා ව්‍යාපාරික අදායම් ලබන අයකු බැවින් ඒ් තුලින් ලබන ආදායම තුල සාර්තක දිවියක් ගත කල හැක. මා සංසුන් ගති ඇති අයකු වුවද අසාධාරණයට විරුද්ධවීම සිදු කරමි. මාගේ අනාගත බිරිද සමග සාර්තක දිවියක් ගත කිරීම අපේක්ෂාවයි |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | යහපත් ගුණගරුක අවංක ගති ඇති නිහතමානී ගති ඇති පියකරු පෙනුමැති රැකියාවක් නොකරන ව්‍යපාර කටයුතු සදහා සහය විය හැකි තරමේ බුද්ධියක් ඇති සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත සහකාරියක් බලාපොරොත්තු වෙමි. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාල මහතාගේ පියා සමග තොරතුරු සාකච්ඡා කර මංගල යෝජනාව භාර ගත් අතර සුදුසු මංගල යෝජනාවක් සොයමින් පවතියි. |