නම/ලියාපදිංචි අංකය | marriage proposal b 68 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1995-06-12 |
උස height | අඩි 05 අගල් 03 |
බර (kg) | 63 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | විදේශගත සේවය |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | ධීවර ක්ෂේත්රයේ පලපුරුද්ද සහ කාර්මික ක්ෂේත්රයේ පලපුරුද්ද ඇත. |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | වෙනත් |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | ඒක් සහෝදරහියක් ඇත විවාහකයි |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට මහගෙදර ඇත |
මා සතු වාහන | මෝටර් සයිකල් 01 |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මා පිළිබද පැහැදිලි කිරීම | මා සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත පොලවේ පය ගසා ජීවත් වන අයෙකි. මා විදේශ ගත වීමේ අරමුණත් මා බලාපොරොත්තු වන ජීවන තත්වය ගොඩනගා ගැනිමේ අරමුණෙනි. මා ව්‍යාපාර සදහා කැමැත්තක් දක්වන අතර දුසිරිතෙන් තොර අයෙකි. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත පියකරු පෙනුමැති අවිවාහක, ස්වාමියාගේ දියුණූවට සහයෝගය ලබා දෙන අවංක ගති ඇති බොරු නොකරන සහකාරියක් බලාපොරොත්තු වෙමි. විවාහයෙන් පසු විටෙද්ශගත වන්නේද නැද්ද යන්න අවස්ථානුකූලව තීරණය කිරිමේ අරමුණ ඇත. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මංගල යෝජනාව භාර ගැනීමෙන් පසු තොරතුරු සාකච්ඡා කර සුදුසු මංගල යෝජනා සොයමින් පවතියි |