නම/ලියාපදිංචි අංකය | marriage proposal b 69 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1981-12-06 |
උස height | අඩි 05 අගල් 01 |
බර (kg) | 52kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | පැහැපත් සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | රජයේ සේවය (ලංකා විදුලි බල මංඩලය – කාර්මික අංශය) |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | ව්‍යාපාර කටයුතු සිදු කර ඇත |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරයෙක් සහ එක් සහෝදරියක් ඇත. දෙදෙනාම විවාහකයි. |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට ඉදිකරමින් පවතින නිවසක් ඇත. |
මා සතු වාහන | යතුරු පැදි 01යි |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | මා රැකියාවට පැමිණිමට පෙර ව්‍යාපාර කටයුතු සිදු කල අතර රැකියාවෙන් පසු තරමක් අඩාල උනා. නමුත් ඉදිරියටත් ව්‍යාපාර කටයුතු වල නිරත වෙන්න කැමතියි. මම පරිත්‍යාගශීලී කෙනෙක්. ඒ් වගේම සාමාන්‍ය පවුල් පසුබිමක් තියන පොලවේ පය ගහලා ඉන්න කෙනෙක්. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | මැරෙන තුරාවට එකට ගමනක් යන්න පුලුවන් අවංක බොරු නොකරන කෙනෙක් බලාපොරොත්තු වෙනවා. ස්වාමියාගේ දියුණුවට උදව් කරන යහපත් ගුණගරුක පියකරු සහකාරියක් බලාපොරොත්තු වෙනවා. රැකියාවක් තිබුනත් නැතත් ගැටලුවක් නැහැ. හැබැයි රැකියාවක් තිබුනොත් හොදයි. නමුත් මාගේ ව්‍යාපාර කටයුතු කරන්න දැනුමක් බුද්ධියක් තියන කෙනෙක් නම් ගොඩක් හොදයි. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මංගල යෝජනාව භාර ගැනීමෙන් පසු තොරතුරු සාකච්ඡා කර ඇත. සුදුසු මංගල යෝජනා සොයමින් පවතියි |