නම/ලියාපදිංචි අංකය | marriage proposal b 70 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1999-06-14 |
උස height | අඩි 05 අගල් 04 |
බර (kg) | 65-70kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | – |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | – |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | විදේශගත සේවය (කොරියානු රාජ්‍ය) |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | AAT ව්‍යාපාර පුහුණුව ලබා ඇත |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරයෙක් ඇත. |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට මහගෙදර ඇත |
මා සතු වාහන | යතුරු පැදි 02යි |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | මා ඉතා අහිංසක සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත අයෙකි. නිතර කෝපයට පත් නොවන නිසාම කෝපවූ අවස්ථාවල අද්දැකිම් මා හට නොමැත. මා ව්‍යාපාර අදහසක් ඇති අතර කෘෂී නිශ්පාන සහ කොම්පෝස්ට් නිශ්පාදනය සදහා ශ්‍රි ලංකාවේ සිටියදී අවශ්‍ය පහසුකම් සපයා ගෙන ඇත. ලංකාවට පැමිණී පසු ව්‍යාපාරය පුලුල් කර පවත්වාගෙන යාමට බලාපොරොත්තුවන් ඇත. බොරුව වංචාව කිසි විටක සිදු නොකරන අවංක ගති ඇති අයෙකි. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | අවංක ගති ඇති යහපත් ගුණ ගරුක පියකරු යුවතියක් බලාපොරොත්තු වෙමි. ගුරු, වෛද්‍ය, නීති ක්ෂේත්රයේ රැකියාවක නිරත හෝ දැණූමින් බුද්ධීයෙන් යුතු ස්වාමියාට ශක්තියක් විය හැකි සහකාරියක් ලබාපොරොත්තු වෙමි. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මංගල යෝජනාව භාර ගැනීමෙන් පසු තොරතුරු සාකච්ඡා කර ඇත. සුදුසු මංගල යෝජනා සොයමින් පවතියි |