නම/ලියාපදිංචි අංකය | marriage proposal b 76 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1984-03-18 |
උස height | අඩි 05 අගල් 02 |
බර (kg) | 49 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙළු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | පෞද්ගලික ආයතනයක සේවය කරමි. ඊට අමතරව කෘෂිකාර්මික ආදායම් ලබමි. |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | නැත |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | සහෝදරයන් දෙදෙනෙක් ඇත. දෙදෙනාම විවාහකයි. |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට ඉදිකරමින් පවතින නිවසක් ඇත. |
මා සතු වාහන | නැත |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | සාමාන්‍යයෙන් ඉදහිට මත්පැන් පමණක් භාවිතා කරමි |
මා පිළිබද පැහැදිලි කිරීම | 2024 පෙබරවාරි වල නීත්‍යානුකූලව දික්කසාද උනා. දරුවො නැහැ. දෙදෙනාගේ සහයෝගයක් නැති නිසාත් නිතර ගැටුම් ඇති කරන නිසත් බිරිඳගේ මව අනවශ්‍ය ලෙස පවුල් ප්‍රශ්න ඇති කර වැරදි උපදෙස් ඇයට ලබා දුන් නිසාත් පැමිණිලි කරු ලෙස දික්කසාදය ලබා ගත්තා. විවාහ වී වසර දෙකකින් දික්කසාද විය. මම පාඩුවේ ඉන්න කෙනෙක්. මම ගමේ හොඳ සමාජ සබඳතා පවත්වන කෙනෙක්. නමුත් අනවශ්‍ය විදියට යයන්නෙ නැහැ. මම ගොවිතැනට කැමතියි. නිතර කෙන්ති එන කෙනෙක් නෙමෙයි. හැබැයි කේන්ති ආවත් මම එතනින් මග අරිනවා. සාමාන්‍යයෙන් මම ඒ වගේ වෙලාවට වගා කටයුතු බලන්න යනවා. ඒ නිසා කෙන්තිය පලනය වෙනවා. මගෙ රැකියාව අනූව මාසෙකට දින 15 ය වැඩ කරන්න තියෙන්නෙ. සැලකිය යුතු ආදායමක් රැකියාවෙන් ලබනවා. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | සාමාන්‍ය පවුලක නිදහසේ පඩුවේ ඉන්න සහකාරියක් බලාපොරොත්තු වෙනවා. මගෙ වයසට ගැලපෙන දරුවන් නැති සුදුසු සහකාරියක් බලාපොරොත්තු වෙනවා. ලස්සන කැත කියලා අදාල නැහැ. මගෙ පෙනුමට ගැලපෙන සහකාරියක් බලාපොරොත්තු වෙනවා. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාල මහතා සමඟ තොරතුරු සාකච්ඡා කර සුදුසු මංගල යෝජනා සොයමින් පවතියි. |