නම/ලියාපදිංචි අංකය | marriage proposal b 86 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1991-10-19 |
උස height | අඩි 05 අගල් 10 |
බර (kg) | 60kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | ඇස් කණ්නාඩි පාවිච්චි කරමි |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරමි |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | – |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරියක් ඇත. විවාහවී වෙනම පදිංචිව ඇත |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට මහගෙදර ඇත |
මා සතු වාහන | යතුරු පැදි 01 යි |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | මා සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත කෙනෙක්. මට රැකියාවට අමතරව අක්කරයක පමණ තේ ඉඩමක් තියනවා. ඒකෙනුත් මාසිකව සැලකිය යුතු ආදායමක් ලබනවා. මම දැනට ඉන්නෙ මහ ගෙදර අම්මා තාත්තා දැන් වයසයි. එයාලා බලාගෙන බන්නෙ මම. මම නිතර කේන්ති එන කෙනෙක් නෙමෙයි. නමුත් අසාධාරණයට කැමති නැහැ. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | සාමාන්‍ය පවුල් පසුබිමක් තියන යහපත් ගුණගරුක පියකරු සහකාරියක් බලාපොරොත්තු වෙමි. රැකියාවක් ඇතත් නැතත් ගැටලුවක් නැහැ. නමුත් රැකියාවක් තියනවා නම් හොදයි. ගාල්ල මාතර වගේ දකුණු පලාත අවටින් නම් හොදයි |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාල මහතා සමග තොරතුරු සාකච්ඡා කර මංගල යෝජනා සොයමින් පවතියි. |