නම/ලියාපදිංචි අංකය | marriage proposal b 89 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1990-06-16 |
උස height | අඩි 05 අගල් 06 |
බර (kg) | 50 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | විදේශගත සේවය |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | – |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරියක් පමණක් සිටියි. විවාහ වී වෙනම පදිංචිව ඇත |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට අංග සම්පූර්ණ නිවසක් ඇත. |
මා සතු වාහන | මෝටර් රථයක් ඇත |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | සාමාන්‍යයෙන් ඉදහිට දුම්වැටි පමණක් භාවිතා කරමි |
මා පිළිබද පැහැදිලි කිරීම | මම 201 දි දික්කසාද උනා. විවාහ වෙලා මාස 07 කින් තමයි දික්කසාද උනේ. විවාහ උන බිරිදගෙ විවාහයට පෙර තිබුන සම්බන්ධයක් නිසා මාව දාලා ගියා. අවුරුද්දක් විතර බලාගෙන හිටියා. අවස්ථා ගනනාවක් එයාගෙ ගෙර ගියා එක්කගෙන එන්න. ඒත් ආවෙ නැහැ. ඒ නිදා මම දික්කසාද නඩු දැම්මා. මේ වෙද්දි මම රටවල් තුනක විතර අවුරුදු 07 ක් විතර විදේශ රැකියාවල නිරත වෙලා ඉන්නවා. සැලකිය යුතු මාදික ආදායමක් ලබනවා. ඒ අතරට ගෙදර ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවා. ධාන්‍ය ඇඹරුම්හලක් වගේම වී මිලදී ගැනීම ව්‍යාපාරයක් විදියට කරනවා. ඉදිරියට මේ ව්‍යාපාර දියුණු කර ගැනිම අරමුණක්. මම ආදරය සෙනෙහස වැඩිපුර බලාපොරොත්තු වෙන කෙනෙක්. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | යහපත් ගුණගරුක සිහින් සිරුරක් තියන චාම් දුප්පත් සහකාරියක් බලාපොරොත්තු වෙනවා. දික්කසාද දරුවො නැති කෙනෙක් හොදයි |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මව සමග තොරතුරු සාකච්ඡා කර මංගල යෝජනා සොයමින් පවතියි. |