නම/ලියාපදිංචි අංකය | marriage proposal b91 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1996-03-04 |
උස height | අඩි 05 අගල් 11 |
බර (kg) | 70 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු කඩවසම් පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | හෝටල් ක්ෂේත්රයට අදාලව සේවය කරමි |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | food and beverage පාඨමාලාව හදාරා steward තනතුරෙහි වසර 8 ක පමණ පලපුරුද්දක් ඇත |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | මා නැකැත සහ සදු 8 වැන්නේ සිටීම නිසා සහකාරියගේ කේන්ද්‍ර සටහන සමග ගැලපීමක් සිදු කල යුතු බව ජ්‍යෝතිශ්‍යානුකූලව සදහන් කර ඇත |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරියක් ඇත. ඇය පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරයි |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට ඉදිකරමින් පවතින නිවසක් ඇත. |
මා සතු වාහන | – |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | මා නිහතමානී ගති ඇති දුසිරිතෙන් තොර අවංක, දියුණූවට උත්සහවන්ත අයෙකි. මාගේ පියා නිවසින් බැහැරව වාසය කරන අතර මාගේ මව අධිකරණ ක්ෂේත්රයට සම්බන්ධව රජයේ සේවය කරන අයෙකි. මා හට පදිංචියට සුදුසු මට්ටමේ වැඩ අවසන් වෙමින් පවතින නිවසක් ඇති අතර දැනට මා මාගේ මව සහ නැගනිය සමග මහ ගෙදර වාසය කරයි. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | යහපත් ගුණගරුක පියකරු පෙනුමැති සහකාරියක් බලාපොරොත්තු වෙමි.දෙදෙනා සමග සාර්තක පවුල් දිවියක් ගත කිරීම අපේක්ෂා කරන සහකාරියක් බලාපොරොත්තු වන අතර රැකියාවක් ඇති හෝ නැති අවිවාහක තරුණියක් බලාපොරොත්තු වෙමි. රැකියාවක් තිබීම දෙදෙනාගේ දියුණුවට සුදුසු බවට විශ්වාස කරමි. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාල මහතාගේ මව සමග තොරතුරු සාකච්ඡා කර සුදුසු මංගල යෝජනා සොයමින් පවතියි. |