නම/ලියාපදිංචි අංකය | marriage proposal b95 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1989-03-03 |
උස height | අඩි 05 අගල් 04 |
බර (kg) | 66kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | ජපානයේ මෝටර් කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කරමි |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
වෙනත් සුදුසුකම් | මෝටර් කාර්මික ශිල්පය පිළිබද පාඨමාලාව හදාරා ඇත |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරියක් ඇත. විවාහවී වෙනම පදිංචිව සිටින අතර ඇය ඉතාලියේ මව සමග සේවය කරයි |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට ඉදිකරමින් පවතින නිවසක් ඇත. |
මා සතු වාහන | – |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | පසුව දැනුම්දෙමි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | ඉදහිට භාවිතා කරමි නමුත් ඇබ්බැහිවී නැත |
මා පිළිබද පැහැදිලි කිරීම | සරලව ජීවත් වෙන ජීවිගේ විදින ලද දෙයින් සතුටු වන සතුටින් ඉතිරි කාලය ගෙවීමට කැමති කෙනෙකි. ඉස්සර නම් පුංචි දේටත් කේන්ති ගියා. දැන් ඉවසිම පුරුදු වෙලා තියනවා. දියුණුවට උත්සහවන්තයි. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | චාම් ගති තියන ඉවසිම කරුනාව තියන තරමක පෙනුමැති උසස් පෙලවත් සමත් රැකියාවක් කරන සාමාන්‍ය පවුලක කෙනෙක් බලාපොරොත්තු වෙනවා |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාල මහතා සමග තොරතුරු සාකච්ඡා කර සුදුසු මංගල යෝජනා සොයමින් පවතියි. |