නම/ලියාපදිංචි අංකය | marriage proposal g 77 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1981-03-30 |
උස height | අඩි 04 අගල් 08 |
බර (kg) | 50kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | පැහැපත් පියකරු පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | ගුරු වෘත්තීය (ජාත්‍යන්තර පාසලක ජපන් භාෂාව ඉගැන්වීම් කරයි) |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු පුහුණුව ලබා ඇත/ ජපානයේ වෙරක ගුරු පුහුණුව ලබා ඇත/ ඉන්දියාවේ මාර්ගගත අධ්‍යාපන ගුරු පුහුණුව ලබා ඇත./ ජපන් රජය මගින් පවත්වන ජපන් භාෂා විභාග සමත් වී ඇත. දැනට කොළඔ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු වල නිරත වීම. ජපන් භාෂා පරිවර්තන කටයුතු ඉදහිට කිරීම. සෙනසුරාදා හා ඉරිදා දින දෙකෙහි දහම් පාසලේ ජපන් භාෂාව ඉගැන්වීම. |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරයෙක් පමණක් ඇත. අවිවාහකයි. |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට නිවසක් නැත. විවාහයෙන් පසු සහකරුගේ/ සහකාරියගේ නිවසේ පදිංචියට කැමතියි. |
මා සතු වාහන | – |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | —– |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | මා ඉතා සරල හා චාම් ජීවිතයක් ගත කරමි. පිනට දහමට ලැදි සෑමදෙනා සමගම සුහදව කටයුතු කරන අයෙකි. මා ඉතා ආශාවෙන් ඉගැන්වීම් කටයුතු කරමින් අම්මා හා මල්ලී සමග සතුටින් කාලය ගත කරමි. අසාධාරණ වැඩ සිදුවන අවසථාවලදී එයට එරෙහිව කතා කරයි. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | සරල හා චාම් ජීවිතයක් ගත කරන, සෑම වෙලාවකදීම සතුටින් කාලය ගත කළ හැකි, පිනට දහමට උදව් වන, දුසිරිතෙන් තොර මත් ද්‍රවය පානය නොකරන හොද ගුණ යහපත් සහකරුවෙක් බලාපොරොත්තු වෙමි. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාලියගේ මව සමඟ තොරතුරු සාකච්ඡා කර සුදුසු මංගල යෝජනා සොයමින් පවතියි. |