නම/ලියාපදිංචි අංකය | marriage proposal g 82 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1988-05-11 |
උස height | අඩි 05 |
බර (kg) | 55 kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | පැහැපත් පියකරු පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | ඇස් කණ්ණාඩි භාවිතා කරමි. |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | රුධීරගත සීනි ඇති අතර සාර්තකව පාලනය කර හොද ශරීර සෞඛ්‍යක් ඇත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | මාගේම ව්‍යාපාරයක් ලෙස පොල් වත්තක මාසික ආදායම් ලබමි. |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | කෘෂිකාර්ක ඩිප්ලෝමාවක් සහ පෙරපාසල් ගුරු ඩිප්ලෝමාවක් ඇත |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරයෙක් ඇත. විවාහවී වෙනම පදිංචිව ඇත |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට අංග සම්පූර්ණ නිවසක් ඇත. |
මා සතු වාහන | – |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | —– |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | මා ඉතා සංවේදී අයෙකි. බොරුවට අකමැතියි. ආදරේට ආදරෙයි. ඇවිදින්න කැමතියි. ගොඩක් සංවේදී නිසා ක්ෂණික කෝපය එනවා. නමුත් ඒ අවස්ථාවට විතරයි. මා වංචනික පුද්ගලයකුගේ රැවටීම නිසා කලින් විවාහ වූ අයකු සමග විවාහ විය. එහිදී පැමිණිලි කරු ලෙස අධිකරණයට පැමිණිලි කරන ලදි. එහිදි එම විවාහය ශූන්‍ය විවාහයක් ලෙස අධිකරණය තීරණය කරන ලදි. මා රජයේ සේවයේ නියුතුව සිට රැකියා ස්ථානයට දුර නිසා රජයේ සේවයෙන් ඉවත්ව මාගේ පොල් වගාවක් කරමින් ආදායම් ලබන අයෙකි. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | උසස් පෙළ සමත් වැදගත් රැකියාවක් කරන කිසිදු අවස්ථාවක දුම්වැටි භාවිතා නොකරන සහකරුවෙකු බලාපොරොත්තු වෙමි. ඉද හිට මත්පැන් භාවිතා කිරීම ගැටලුවක් නැතත් ඇබ්බැහි පුද්ගලයකු බලාපොරොත්තු නොවෙමි. කුරුණෑගල අවට සහකරුවෙකු නම් සහකරුගේ ස්වාධීන ගෙදරක පදිංචියට කැමතියි. නැති නම් මාගේ නිවසේ නතර වීමට කැමති සහකරුවෙකු බලාපොරොත්තු වන අතර මාගේ වයසට අවුරුදු 6ක වැඩිමල් හෝ වසරක අඩු වයසක දික්කසාද දරුවන් නොමැති සහකරුවෙකු බලාපොරොත්තු වෙමි. ආරක්ෂක අංශයේ රැකියා කරන අය බලාපොරොත්තු නොවෙමි. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාලිය සමග සහ මනාලියගේ මව සමග තොරතුරු සාකච්ඡා කර මංගල යෝජනා සොයමින් පවතියි. |