නම/ලියාපදිංචි අංකය | marriage proposal g 85 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1998-04-28 |
උස height | අඩි 05 |
බර (kg) | 56kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | පැහැපත් පියකරු පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | ඇස් කණ්ණාඩි භාවිතා කරමි. |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | තමාගේම ව්‍යාපාර ආදායම් ලබමි. |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | හෙද නිළධාරිණියක ලෙස වසර 06 ක් පෞද්ගලික රෝහලක සේවය කර ඇත. |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරයකු ඇත. විවාහ වී ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියි |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට නිවසක් නැත. නමුත් මාගේ ආදායම් තත්වය මත කුලී නිවසක ජීවත් විය හැක. |
මා සතු වාහන | නැත |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | අපි බංචාරවෙල, තාත්තගෙ රැකියාව නිසා අපි කටුනායක ආවා, තාත්තා විශ්‍රාම ගියාට පස්සෙ පෞද්ගලික ආයතනයක සේවය කරන්න ගියා. අම්මයි මමයි අයියයි මීගමුවෙ නිවසකකුලියට ඉන්නෙ. ඒ අතර ව්‍යාපාර කටයුතු වලින් සැලකියයුතු ආදායමක් ලබනවා. මම ගොඩක් සංවේදී කෙනෙක්. ආදරේ ගොඩක් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ වගේම ආගමට දහමට ගොඩක් ලැදියි. අම්මා මාව ගොඩක් ආදරෙක් රැකබලාගන්නවා. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | විදේශගත හෝ ලංකාවේ රැකියාවක් කරන දුසිරිතෙන් තොර දියුණුවට උත්සහවන්ත මත්පැන් භාවිතා කරත් ඇබ්බැහි නොවුන මට වඩා වසර 5 ක් පමණ වැඩිමල් සහකරුවෙක් ලබාපොරොත්තු වෙමි. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාලිය සමග සහ මනාලියගේ මව සමග තොරතුරු සාකච්ඡා කර මංගල යෝජනා සොයමින් පවතියි. |