නම/ලියාපදිංචි අංකය | marriage proposal g92 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 2000-03-19 |
උස height | අඩි 05 අගල් 04 |
බර (kg) | 58kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | අර්ධ රාජ්‍ය ආයතනයක සේවය කරයි |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හදාරා එහි පුහුණු කාලසීමාව අර්ධ රාජ්‍ය ආයතයක සේවය කරයි |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | පවුලේ එකම දරුවා |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට නිවසක් ඇත. නමුත් විවාහයෙන් පසු සහකරුගේ/ සහකාරියගේ නිවසේ පදිංචියට කැමතියි. |
මා සතු වාහන | – |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | පසුව දැනුම්දෙමි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | මම චාම් ගති තියන තැම්පත් කෙනෙක් හැබැයි වරදක් කලොත් කේන්ති එනවා. මම අම්මා තාත්තා එක්ක සතුටින් ඉන්නවා. (මම රජයේ ආයතනයක ආදේශක තනතුරක් දරන රැකියාවක්ද කරනවා) |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | ස්ථිර ආදායම් මාර්ගයක් තියන හෝ විදේශගත සේවයේ ඉන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා. මම සාමාන්‍ය පවුල් පසුබිමක කෙනෙක්, ඉතිං මම බලාපොරාත්තු වෙන්නෙත් බුද්ධීමත් සාමාන්‍ය පවුල් පසුබිමක කෙනෙක්. දුර පලාතක නම් අපේ ගෙදර නතර වෙන්න කැමති නම් ගැටලුවක් නැහැ. නැතිනම් වයඹ පළාත ඇතුලත ස්වාමියාගෙ ගෙදර නතර වෙන්න තැමතියි. මට වඩා වසර 5-6 ක් වැඩිමල් උනාට කමන්නෑ. ආරක්ෂක අංශයේ අය බලාපොරොත්තු වෙන්නෙ නැහැ |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාලියගේ මව සමග තොරතුරු සාකච්ඡා කර සුදුසු මංගල යෝජනා සොයමින් පවතියි. |