නම/ලියාපදිංචි අංකය | marriage proposal g96 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1993-10-19 |
උස height | අඩි 05 අගල් 01 |
බර (kg) | 70kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු පියකරු පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | fresh flower ව්‍යාපාරයක් හිමියි |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාවක් හදාරා ඇත |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරයෙක් පමණක් ඇත. ඔහු විවාහකයි |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට නිවසක් නැත. විවාහයෙන් පසු සහකරුගේ/ සහකාරියගේ නිවසේ පදිංචියට කැමතියි. |
මා සතු වාහන | – |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද නොමැත |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | මම විවාහ උනේ 2015 දි. ඒ්ක යෝජිත විවාහයක් නමුත් දෙදෙනාට හදුනාගැනිමට කාලයක් තිබුනෙ නැහැ. දෙන්නගෙ නොගැලපීම් ගොඩක් තිබුනා. විවාහ වෙලා අවුරුදු 03 ක් විතර තමයි හිටියෙ. මට අවුරුදු 07 ක දුවක් ඉන්නවා. නොගැලපීම් වැඩි නිසා අපි 2018 දි වෙන් උනා. 2024 වෙනකල් වෙනම හිටිය නිසා මම දික්කසාද නඩුව දැම්මා. ඔහු දරුවගෙ නඩත්තු මුදල් ගෙවනවා. මම ගොජක් දියුණූවට උත්සහවන්ත කෙනෙක්. හැමවෙලේම සතුටින් ඉන්න කැමති කෙනෙක්. ඔ්නම දෙයක් ගැන බුද්ධිමත්ව විමසිල්ලෙන් බලලා තීරණ ගන්නවා |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | මම බලාපොරොත්තු වෙන්නෙ මටත් දරුවටත් ආදරය රැකවරණය ආරක්ෂාව ලබා දෙන්න පුලුවන් දික්කසාද හෝ බිරිද මිය ගිය මහත්මයෙක්. දරුවෙන් හිටියට ගැටලුවක් නැහැ. මට පුලුවන් ඒ් දරුවට හොද අම්මා කෙනෙක් වෙන්න. කලින් විවාහය දෙදෙරා යන්න හේතුවත් ස්වාමියාගේ යුතුකම් වගකීම් නිසි පරිදි ඉටු නොවීමයි. මට හොද බිරිදක් විදියට අනාගත සහකරුට ශක්තියක් වෙන්න පුලුවන් බව මම හොදින් දන්නවා |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාලිය සමග තොරතුරු සාකච්ඡා කර සුදුසු මංගල යෝජනා සොයමින් පවතියි |