නම/ලියාපදිංචි අංකය | marriage proposal g98 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1979-10-14 |
උස height | අඩි 05 අගල් 03 |
බර (kg) | 57kg |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | පැහැපත් සාමාන්‍ය පෙනුම |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | හෙද නිළධාරිණීයක් ලෙස රාජ්‍ය අංශයේ සේවය කරමි. senior nursing officer |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | වයඹ විශ්ව විද්‍යාල ඉංග්‍රිසි ඩිප්ලෝමාව සහ හෙද සේවය පිළිබද පාඨමාලාව හදාරා ඇත |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | බුද්ධාගම |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
මව හෝ පියා නොමැති නම් භාරකරු | – |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | එක් සහෝදරයෙක් ඇත. |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට නිවසක් ඇත. නමුත් විවාහයෙන් පසු සහකරුගේ/ සහකාරියගේ නිවසේ පදිංචියට කැමතියි. |
මා සතු වාහන | යතුරු පැදියක් ඇත |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
කපු මහත්තයා ආයතනය වෙත ඡායාරූපය (photo) | ලබා දී ඇත |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | මම විවාහ උනේ 2006 පත්තරේ තිබුණ දැන්වීමකින් තමයි හදුනගත්තෙ කතා කරලා මාස 3 කින් විවාහ උනා. එතනදි විවාහය ඉක්මන් කලේ ඒ පාර්ශවයයි. නමුත් විවාහ වෙලා අවුරුද්දක් යද්දි අවබෝධ උනා වංචනිකව විවාහ උනා කියලා මා සහ මාගේ දෙමාපියන් රවටලා. දෙමාපියන් මා හට ලබා දුන් දායාද විකුණලා දැම්මා. 2007 දි දික්කසාද උනා. මේ වෙද්දි දික්කසාද වෙලා අවුරුදු 16 ක් වෙනවා. මට අවුරුදු 16 ක පිරිමි දරුවෙක් ඉන්නවා. මම අහිංසක තරමක් නිහඩ අවිහිංසාවාදි සංවේදි චරිතයක්. මම දරුවා හදාගද්දි ගොඩක් තනි උනා. ඒ තැන් වල දෙමාපියන් සහ සහෝදරයා ගොඩක් උදව් කලා මගෙ ආරක්ෂාවට හිටියා දැන් මගෙ අම්මා තාත්තා ගොඩක් වයසයි. මම මගෙ සමාජය සමග ගැටෙද්දි දැනෙනවා මම තනිවෙලා කියලා. මට සහ දරුවට ආදරය රැකවරණය ආරක්ෂාව දෙන්න පුලුවන් ආදරණීය සහකරුවෙක් බලාපොරොත්තු වෙනවා. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | මාගේ රැකියාවට පවුල් පසුබිමට ගැලපෙන දරුවාට පියෙකු ලෙස සලකන නිහතමානි ස්වාධීන තීරණ ගන්න පුලුවන් මහත්මයෙකු බලාපොරොත්තු වෙනවා |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුම | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | මනාලිය සමග තොරතුරු සාකච්ඡා කර සුදුසු මංගල යෝජනා සොයමින් පවතියි |