නම/ලියාපදිංචි අංකය | PROPOSAL HAMBANTOTA G 11 |
ස්ත්‍රි පුරුෂ භාවය | |
පුරවැසිභාවය | |
ද්විත්ව පුරවැසිභාවය තිබේ නම්, එම රට | |
ආසන්නතම නගරය | |
පදිංචි දිස්ත්‍රික්කය | |
පළාත | |
උපන් දිනය | 1967-10-13 |
උස height | අඩි 05 |
බර (kg) | 50 KG |
තත්වය (විවාහක අවිවාහක බව) | |
පෙනුම සහ සමේ පැහැය | තලෙලු |
ශාරීරික ආබාධ තිබේද? තිබේ නම් ආබාධය | නැත |
බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, රුධීරගත සීනි, හෘද රෝග වැනි) | නැත |
රැකියාව හෝ ස්ථිර ආදායම් මාර්ගය පිළිබද විස්තර | ජීවන කුසලතා සංවර්ධන ප්‍රවර්ධන නිළධාරී |
රැකියාව හෝ ස්ථීර ආදායම් මාර්ගය | |
ලබා ඇති ඉහලම අධ්‍යාපන සුදුසුකම | |
වෙනත් සුදුසුකම් | වෘත්තීය සුදුසුකම් (ශාස්ත්‍රවේදී උපාධිය ඇතුලු) සපුරා ඇත. ඊට අමතරව මනෝවිද්‍යා ඩිප්ලෝමා සහතික පාඨමාලාවක් හදාරා ඇත. |
කුලය (Caste) | |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ කුලය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
ජාතිය | සිංහල |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ජාතිය පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් වෙමි. |
අදහන ආගම හෝ නිකාය | ක්‍රිස්තියානි |
ඔබගේ සහකරුගේ/සහකාරියගේ ආගම පිළිබද සැලකිලිමත් වන්නේද? | සැලකිලිමත් නොවෙමි. |
මා බලාපොරොත්තු වන්නේ | |
කේන්දර සටහන | කේන්දර සටහන ඇත. |
කේන්දර සටහනෙහි දෝෂ තිබේද? තිබේ නම් දෝෂ තත්වය | |
උපන් වේලාව (time of birth) | |
උපන් ස්ථානය | |
මව | |
පියා | |
සහෝදරයන් /සහෝදරියන් ගණන සහ ඔවුන්ගේ තත්වය | සහෝදරියන් තිදෙනෙක් ඇත. දෙදෙනෙක් විවාහක වන අතර එක් සහෝදරියක් අවිවාහකයි. |
විවාහයෙන් පසු ජීවත් වන නිවස පිළිබද තොරතුරු | මා හට නිවසක් නැත. විවාහයෙන් පසු සහකරුගේ/ සහකාරියගේ නිවසේ පදිංචියට කැමතියි. |
මා සතු වාහන | – |
දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් හෝ ඔබට හිමි දායාද | දායාද හිමියි |
මත් පැන්/ දුම්වැටි | භාවිතා නොකරමි. |
මා පිළිබද පැහැදිලි කිරීම | මා වෘත්තිය පුහුණු ආයතනයේ සේවය කර පසුව මාගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන උත්සහවන්තවත් අයෙකි. මා හොර බොරු වංචාවට අකමැති අයෙකි. සත්‍ය පවසන අය හට ගරු කරන අතර පිලිවෙලකට සහ වේලාවට වැඩ කිරිමට කැමති අයෙකි. |
බලාපොරොත්තු වන සහකරුගේ/සහකාරියගේ තොරතුරු | බොරු නොකරන, මත්පැන් දුම් වැටි භාවිතා නොකරන උත්සහවන්ත ගති ඇති සාමාන්‍ය තරමින් හෝ උගත්කමක් ඇති ආදරණිය යහපත් ගුණ ඇති අවිවාහක සහකරුවෙකු බලාපොරොත්තු වෙමි. වයස ගැටලුවක් නොවන අතර බිරිද මිය ගිය දරුවන් නොමැති අයකු වුවද සලකා බලමි. ආගම් ජාති කුල භේද නොසලකමි. |
විවාහ අපේක්ෂිත සේවා ගිවිසුමට යටත්ව කපු මහත්වරුන්ගේ සේවාව ලබා ගැනීමට | |
කපු මහත්තයා ආයතනයේ නිර්දේශ සහ සටහන් | සුදුසු මංගල යෝජනාවක් සොයමින් පවතී |